විවාදයක් යනු නිවසක් තැනීමක් වැනි දෙයකි
ඇත්ත වශයෙන්ම විවාදයක් යනු නිවසක් තැනීමක් වැනි දෙයකි .පලමුවන කතිකයාගෙ සිට හතරවන කතිකයා දක්වා සිදුවන්නෙ තම ප්රස්තුථය සනාථ කිරීම සදහා සටන් වැදීමකි .නමුත් මේ සටනේ සමහර අවස්තාවන්හි එක් කතිකයෙකුට කල හැකි දෙයක් තවකෙකුට කල නොහැකිය .උදාහරණයක් ලෙස පලවන කතිකයා සහ හතරවන කතිකයා ගන්න .පලවන කතිකයාගෙ කාර්ය වනූයෙ මාතෘකාව හදුන්වා දී කරුනු ලබා දීමයි .නමුත් හතරවන කතිකයාට කරුනු ලබාදිය හැකිද ?නොහැකිය .ඔහුට අවැසි කාර්ය වනූයෙ ප්රතිපිලේ කරුනු බිඳීමයි .එසේනම් අප විවාදයක් කිරීමට පෙර මේ සියල්ලෙන් දැනුවත් විය යුතු වේ .එසේනම් ඔබට බොහෝ සෙයින් ප්ර6යෝජනවත් විය හැකි එක් එක් කතිකයාට අදාල කාර්ය පහතින් දක්වා ඇත .ඔබට විවාදයක පෙර සූදානමට අවැසි දේ පමනි මා සදහන් කලේ .විවිද මාතෘකා ඔස්සෙ රැගත් විවාදාත්මක කරුනුත් සමඟින් ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු .
1. මාතෘකාව හඳුන්වා පදනම පැහැදිලි කිරීම.
2. පදනමට අදාළ කරැණු/ වාර්තා ඉදිරිපත් කරමින් තර්ක ගොඩනැගීම.
3. තර්ක සම්පූර්ණ කර සනාථ කිරීම, ප්රතිවාදී පිලේ කරැණු බිඳීම ඇරඹීම.
4. ප්රතිවාදී පිලේ තර්ක බිඳ දැමීම, මාතෘකාව ප්රතිස්ථාපනය ඇරඹීම.
5. පදනම ප්රතිස්ථාපනය සම්පූර්ණ කර විවාදය තම පිළ වෙනුවෙන් අවසන් කිරීම.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා!!!!!!!!!!!!!!!!!!!!!
3. තර්ක සම්පූර්ණ කර සනාථ කිරීම, ප්රතිවාදී පිලේ කරැණු බිඳීම ඇරඹීම.
4. ප්රතිවාදී පිලේ තර්ක බිඳ දැමීම, මාතෘකාව ප්රතිස්ථාපනය ඇරඹීම.
5. පදනම ප්රතිස්ථාපනය සම්පූර්ණ කර විවාදය තම පිළ වෙනුවෙන් අවසන් කිරීම.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!දීර්ඝායු වේවා!!!!!!!!!!!!!!!!!!!!!
මූලික දේවල් ටික ලියැවිලා තියනවා. කෙටි නමුත් හොඳ සටහනක්.
ReplyDeleteවිවාදයකදි කතිකයන් සිව්දෙනා අතර හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කියන කරුණු මොනවද, කියන්නෙ කොහොමද ආදී වශයෙන්. ඒ වගේම කතා පහේ එකිනෙකට සම්බන්ධය අනිවාර්යයි. ඒ කියන්නෙ ගලා යාමක් තිබිය යුතුයි. කණ්ඩායම සාර්ථක වෙන්නෙ එතකොටයි.
තෑන්ක් යූ වෙරි මච් .අන්න හරි මට ඒ ටික නම් ලියන්න බැරි උනා .මට ඒක ඒ වෙලාවෙ මතක් උනේ නෑ නොවැ .මට ලබා දෙන සහයෝගයට ඔබ තුමාට බොහෝම ස්තූති
Delete